![]() |
![]() |
![]() |
![]() |
ගරු ආණ්ඩුකාරවර රොෂාන් ගුණතිලක මැතිතුමා |
ප්‍රධාන ලේකම් ජේ. එම්. සි. ජයන්ති විජේතුංග මිය |
අමාත්‍යාංශ ලේකම් එච්.ජී.ජී.ජේ.ධර්මසේන මහතා |
පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය |
අපගේ මෙහෙවර
ඵලදායි ,ප්‍රමාණාත්මක සහ ගුණාත්මක භාවයෙන් යුතු සෞඛ්‍ය ප්‍රවර්ධන, රෝග නිවාරණ, රෝග ප්‍රතිකාර සහ පුනරුත්ථාපන යන සෞඛ්‍ය සේවාවන්ගේ මනා සම්බන්ධීකරණයක් තුළින් බස්නාහිර පළාතේ ජනතාවට වඩා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ලඟා කර දිම ..
අපගේ දැක්ම
බස්නාහිර පළාතේ යහපත් ආර්ථීක සමාජයීය සහ අධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කිරිම උදෙසා සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරිම.