Author Archives: PDHS Administrator

PDHS Health Screening Camp සෞඛය සායනය – 2015.04.24

The Office of the Provincial Director of Health Services, Western Province held a Health Screening Camp on 24.4.2015 for the PDHS staff as well as the staff of the Regional Director of Health Services, Colombo.

බස්නාහිර පළාත් සෞඛය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින් එම කාර්යාලයේ හා ප්‍රදේශීය සෞඛය සේවා අධ්‍යක්ෂ කාර්යාලය -කොළඹ නිලධාරීන් සඳහා සෞඛය සායනයක් 2015.04.24 දින කාර්යාල පරිශ්‍රෙය්දී පවත්වන ලදී රුධිරගත සීනි හා කොලෙස්ටරෝල් පරීක්ෂාව, දන්ත සායනය, අක්ෂි සායනය, සුවනාරි සායනය හා බී.එම්.අයි. දර්ශකය සම්බන්ධයෙන් දැනුවත් කිරීම, බාහිර රෝගී අංශය වශයෙන් සායන රැසකින් මෙදින සායනය සමන්විත වූ අතර එහි වැඩකටයුතු සාර්ථක අයුරින් සිදු විය.

https://www.facebook.com/media/set/?set=a.1632089563677916.1073741830.1571475433072663&type=3

Play organized by PDHS Welfare Association- ‘Sadaya Marai Salli Hamarai’

Play organized by PDHS Welfare Association- ‘Sadaya Marai Salli Hamarai’.

Date: January 31st 2015
Venue: Colombo Campus

කාර්යාලීය සුභ සාධක සංගමයට ආධාර පිණිස සංවිධානය කරන ලද සාදය මාරයි සල්ලි හමාරයි… වේදිකා නාට්‍යයේ අවස්ථා.

https://www.facebook.com/media/set/?set=a.1618128425074030.1073741828.1571475433072663&type=1

Dengue Fever: Provincial Case Data 2014

This is the summarized case date for all detected Dengue Fever cases in the Western Province in 2014*.

* Does not include data of Municipal Council areas.

ඵලදායීතාවය තුලින් ගුණාත්මක වෙනසක් (Improvement of Quality through Productivity) කරා – බස්නාහිර පළාත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල හමුව

Under the theme of “Improvement of Quality through Productivity” a special function to felicitate the winners of Productivity Awards was held at Grand Monarch on 13.11.14. The details of the winners are below. Our heartiest congratulations to all the winners!

ඵලදායීතාවය තුලින් ගුණාත්මක වෙනසක් කරා – බස්නාහිර පළාත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල හමුව  –   2014.11.13

ග්‍රෑන්ඩ් මොනාක් හෝටලය (Hotel Grand monarch) අංක 527/7, බොරැල්ල පාර, තලවතුගොඩ

 වේලාව    –  පෙ.ව. 8.30 – ප.ව. 2.30 දක්වා

2012/2013 ජාතික ඵලදායීතා සම්මානලාභීන්

 

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය – කළුතර              –  3 වන ස්ථානය

පානදුර මූලික රෝහල                                                             –   3 වන ස්ථානය

වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහල                                             –   3 වන ස්ථානය

කේතුමතී කාන්තා රෝහල                                                       –   විශේෂ කුසලතා

බණ්ඩාරගම දිසා රෝහල                                                         –   විශේෂ කුසලතා

ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය                             –    කුසලතා

 

2013 සුව විශිෂ්ටතා සම්මාන දිනා ගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල

 

පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල

ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල
2012 සුවනාරි සම්මාන දිනා ගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල

 

පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය