PDHS Health Screening Camp සෞඛය සායනය – 2015.04.24

The Office of the Provincial Director of Health Services, Western Province held a Health Screening Camp on 24.4.2015 for the PDHS staff as well as the staff of the Regional Director of Health Services, Colombo.

බස්නාහිර පළාත් සෞඛය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින් එම කාර්යාලයේ හා ප්‍රදේශීය සෞඛය සේවා අධ්‍යක්ෂ කාර්යාලය -කොළඹ නිලධාරීන් සඳහා සෞඛය සායනයක් 2015.04.24 දින කාර්යාල පරිශ්‍රෙය්දී පවත්වන ලදී රුධිරගත සීනි හා කොලෙස්ටරෝල් පරීක්ෂාව, දන්ත සායනය, අක්ෂි සායනය, සුවනාරි සායනය හා බී.එම්.අයි. දර්ශකය සම්බන්ධයෙන් දැනුවත් කිරීම, බාහිර රෝගී අංශය වශයෙන් සායන රැසකින් මෙදින සායනය සමන්විත වූ අතර එහි වැඩකටයුතු සාර්ථක අයුරින් සිදු විය.

https://www.facebook.com/media/set/?set=a.1632089563677916.1073741830.1571475433072663&type=3