Maternal and child care services

Maternal and child care services

Maternal and child health care services, provided through Antenatal Service Field Clinics as well as through Home Visits. All the mothers attending Antenatal Clinics are subjected to physical examination and tested for Hemoglobin, diabetes and VDRLs, while referring the mothers with complicated pregnancies to Consultation Clinics for consultant medical treatment. The total number of registered mothers in year 2018 was 74,663 and the live births that took place in the said year was 85,678. From among the deliveries that take place within the Western Province, 99.96% are institutional deliveries, whereas, 0.04% domestic deliveries have taken place and that too have been carried out by trained persons. Therefore, a quality Maternal and Child Health service could be delivered to the entire Community. In order to maintain these positive conditions continually, programmes planned at district level by utilizing Provincial Council and National level financial provisions, to train staff, to raise community awareness, for targeted mediations as well as for regulatory and supervisory affairs on total maternal and child health system have been implemented. Several maternal and child health data of year 2018 have been stated below. (Source: Annual report 2018/FHB)

Indicator Present condition in Western Province National Level Millennium Development Goals
Utilization of modern family planning methods 54.7% 64.6% 57%
ළදරු මරණ අනුපාතිකය 7.1/ 1000

(සජීවීඋපත්)

9.1/1000

(සජීවීඋපත්)

6/ 1000

(සජීවීඋපත්)

යොවුන්වියේ ගැබ්ගැනීම 3.4% 4.4% 5%

උපතේ සිට වයස අවු 5 දක්වා දරුවන්ගේ පෝෂණය හා මනෝ සමාජීය සංවර්ධනය නියාමනය හා අවශ්‍ය මැදිහත්වීම් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් විසින් සිදුකරන අතර එම ක්‍රියාකාරකම් අධීක්ෂණ නිලධාරීන්ගේ,නිරන්තර අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

  • පාසල් සෞඛ්‍ය

දර්ශකය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාසය
කොළඹ ගම්පහ කළුතර බස්නාහිර පළාත
පාසල් සංඛ්‍යාව

<200

>200

 

226

82

 

403

157

 

186

170

 

815

409

SMI ප්‍රතිශතය 100% 100% 100% 100%
ආවේක්ෂණ කළ ළමුන්ගේ ප්‍රතිශතය 75.04% 89.79% 84.94% 84.93%

ප්‍රදේශයේ සිසුන් සංඛ්‍යාව 200 ට වැඩි සියලුම පාසල්වල 1,4,7 ශ්‍රේණිවල ඉ‍ගෙනුම ලබන ළමුන්ද, මුළු සිසුන් සංඛ්‍යාව 200 ට අඩු පාසල් වල සියලුම සිසුන් ද වසරකට වරක් පාසැල් සෞඛ්‍ය පරික්ෂාවට භාජනය කෙරෙන අතර ඔවුන්ගේ සෞඛ්‍ යතත්ත්වය ප්‍රතිශක්තිකරණ අවශ්‍යතාවය, දන්ත සෞඛ්‍යය හා අනෙකුත් සෞඛ්‍ය අවශ්‍යතා හඳුනාගැනීම හා ක්ෂුද්‍ර පෝෂක ලබාදීම සිදුකරනු ලබයි. රෝගී තත්ත්වයන් හඳුනාගත් ළමුන් රෝහල් වෙතට යොමු කරන අතර පසු විපරමද සිදු කරනු ලබයි. එයට සමගාමීව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පාසල්හි සනීපාරක්ෂක කටයුතු (වැසිකිළි හා පානීය ජල පහසුකම්) සම්බන්ධවද ආපනශාලාව හා කසල කළමනාකරණය යන කටයුතුද පරික්ෂා කරනු ලබයි.මීට අමතරව දිවා ආහාරය සපයන පාසැල් වල එම ආහාර ලබාදීමේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අධීක්ෂණය සිදුකරයි.

බස්නාහිර පළාතේ පාසල් ප්‍රජාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ දැමීමේ අරමුණින් යුක්තව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන පළාත් කමිටු පිහිටුවා ඇති අතර, එම පළාත් කමිටුව මාස 3 කට වරක් රැස්වී පෙර රැස්විම්වලදීගත් තීරණවල ප්‍රගතිය ගැන සොයා බලන අතර කලාප හා දිස්ත්‍රික් මට්ටමේ රැස්වී‍ම්වලදී මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් තීරණ ගනු ලබයි.

  • දන්ත සෞඛ්‍ය

බස්නාහිර පළාතේ ජනතාවගේ මුඛ සෞඛ්‍ය ඉහළ නැංවීමේ අරමුණින් පහත සඳහන් පරිදි ප්‍රජා සේවාවන් ක්‍රියාත්මක වේ.

ප්‍රතිකාර සේවාව- ප්‍රාථමික සෞඛ්‍ය ඒකක, දිස්ත්‍රික් රෝහල්, මූලික රෝහල් හා දිස්ත්‍රික් මහ රෝහල්වල ස්ථාපිත දන්ත සෞඛ්‍ය ඒකක මගින් සිදුවේ.

සෞඛ්‍ය ආයතනයන්හි දන්ත සායන ව්‍යාප්තිය – 2017
දිස්ත්‍රික්කය රෝහල්වල පවතින දන්ත සායන සංඛ්‍යාව ප්‍රජා දන්ත සායන සංඛ්‍යාව වැඩිහිටි දන්ත සායන සංඛ්‍යාව පාසල් දන්ත සායන සංඛ්‍යාව
කොළඹ 24 14 11 47(SMO- 15)
ගම්පහ 32 1 7 35
කළුතර 15 4 4 19
බස්නාහිර පළාත 71 19 22 101

රෝග නිවාරණ සේවාවාන් – පාසල් දන්න සායන, වැඩිහිටි දන්න සායන හා ප්‍රජා දන්න සායන මගින් ක්‍රියාත්මක කරනු ලැබේ.

2017 -2018 වර්ෂයන්හි බස්නාහිර පළාත තුළ සිදු කරන ලද මුඛ සෞඛ්‍ය සම්බන්ධ විශේෂ ක්‍රියාකාරකම්

  • ලෝක මුඛ සෞඛ්‍ය දිනය සැමරීම සඳහා හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මාවතගම සෞඛ්‍ය ප්‍රවර්ධන ගම්මානයෙහි විශේෂ මුඛ සෞඛ්‍ය වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණි. මෙම මුඛ සෞඛ්‍ය වැඩසටහන මගින් මාවතගම ග්‍රාමයෙහි ස්ථාන තුනක ජංගම දන්ත සායන පවත්වන ලද අතර, මුඛ සෞඛ්‍ය පිළිබඳ ප්‍රදර්ශනයක් සහ මුඛ පිළිකා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ ස්ටිකර් ව්‍යාපාරයක් ද දියත් කරන ලදී.
  • මුඛ සෞඛ්‍ය පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම සහ ප්‍රජාවගේ දන්ත ගැටලු හඳුනාගනිමින් ප්‍රතිකාර කිරීමේ ජංගම සායන පැවැත්වීමට කටයුතු කිරීම.