SLgovLogo සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය - බස්නාහිර පළාත
சுகாதார சேவை பணிப்பாளர் காரியாலயம் - மேல் மாகாணம்
Office of the Provincial Director of Health Services - Western Province
SLgovLogo
මුල් පිටුව මහජන පැමිණිලි
අපගේ සේවාවන්
නිවාරණ සත්කාර

සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතේ බස්නාහිර පළාතේ මිලියන 7 ක ජනතාවකට හොඳින් සංවිධානය වූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සමඟින් නිවාරණ සත්කාර සේවා ලබා දෙන්නෙමු.

මෙම සේවාවන් සඳහා උපදේශක ප්‍රජා වෛද්‍යවරුන් විසින් පළාත් මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය නිලධාරී (මාතෘ සහ ළමා සෞඛ්‍ය), වෛද්‍ය නිලධාරී (බෝ නොවන රෝග), වෛද්‍ය නිලධාරී (මනෝ වෛද්‍ය), ප්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරී සහ වෛද්‍ය නිලධාරී (සෞඛ්‍ය තොරතුරු) විසින් මාර්ගෝපදේශය සහ සහයෝගය ලබා දෙති.